SinhalaGPT - Chat With AI

275.4K installs
745 ratings
17.7K monthly active users
Revenue not available
Install Trends
Weekly +1.8K
Steady
Monthly +9.7K
Steady

SinhalaGPT - Chat With AI Summary

SinhalaGPT - Chat With AI is a mobile Android app in Tools by CyphLab. Released in Jun 2023 (2 years ago). It has about 275.4K+ installs and 745 ratings with a 4.15★ (good) average. Based on AppGoblin estimates, it reaches roughly 17.7K monthly active users . Store metadata: updated Dec 30, 2025.

Recent activity: 1.8K installs this week (9.7K over 4 weeks) showing steady growth View trends →

Store info: Last updated on Google Play on Dec 30, 2025 .


4.15★

Ratings: 745

5★
4★
3★
2★
1★

Screenshots

App screenshot
App screenshot
App screenshot
App screenshot

App Description

Sinhala GPT සමග සිංහලෙන් ප්‍රශ්න අහන්න සහ සිංහලෙන්ම පිළිතුරු ලබා ගන්න

SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 4ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.

 1.⁠ ⁠Advanced AI
 2.⁠ ⁠Image Recognizer
 3.⁠ ⁠⁠Smart AI
 3.⁠ ⁠AI-GrammarChecker

Advanced AI

Advanced AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක. මෙහිදී ලැබෙන AI Response එකෙහි Accuracy එක ඉතා ඉහලයි. Advanced AI හී Sinhala, English, Tamil අතර මාරු වීමෙ හැකියාවක්ද ඇත.

ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්.


SinhalaGPT - Image Recognizer

ඔනේම Image එකක් හෝ PDF එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. එහෙම නැතනම් එම මොහෙතේ කැමරාව Open කරලා එම මොහෙතේම ප්‍රශ්න පත්තරයක් හෝ වෙනයම් Text සදහා පිලිතුරු ලබා ගන්න පුළුවන්.


SinhalaGPT - AI-Grammar Checker

මෙහිදි English Sentence එකක් ඇතුලත් කරාම එහි Grammar Check කරල නිවරදි කිරීමක් සිදු වෙනවා. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරිමක් ලැබෙනවා

SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.

https://www.facebook.com/sinhalagpt

Disclaimer:

•⁠ ⁠This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.