Dr Exam

Dr Exam
Dr Exam
Developer: SmCreation
Category: Education
364 installs
ratings

0★

Ratings:

5★
4★
3★
2★
1★

Screenshots

App screenshot
App screenshot
App screenshot
App screenshot

App Description

Simple driving exam Q&A for practice

🚦 රියදුරු බලපත්‍ර විභාගය සදහා ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 🚦

සැහැල්ලු වාහන සඳහා අදියර 4කින් යුත් 40 බැගින් ආදර්ශ ප්‍රශ්න.

බර වාහන සඳහා අදියර 4කින් යුත් 45 බැගින් ආදර්ශ ප්‍රශ්න.

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සරලව, මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් සකස් කර ඇත.

මෙම යෙදුම සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික අරමුණු සඳහා සකස් කර ඇති අතර, මාර්ග නීති පිළිබඳව පුද්ගලික අධ්‍යයනය සහ පුහුණු වීම සදහා උපකාරී වේ.

🚦 Driving License Exam Practice Questions & Answers 🚦

Light vehicle practice questions: 4 stages with 40 questions each.

Heavy vehicle practice questions: 4 stages with 45 questions each.

Available in Sinhala & English, simple and easy to understand for memory and self-study.

This app is designed for educational purposes only to help users practice and prepare for driving exams with road rules knowledge.