GK & IQ sinhalen for any exam

111 installs
Ratings not yet available
4.00 monthly active users
Revenue not available
Install Trends
Weekly +1.00
Steady
Monthly +5.00
Steady

GK & IQ sinhalen for any exam Summary

GK & IQ sinhalen for any exam is a mobile Android app in Education by SL Apps For You. Released in May 2020 (5 years ago). It has about 111+ installs Based on AppGoblin estimates, it reaches roughly 4.00 monthly active users . Store metadata: updated May 10, 2020.

Recent activity: 1.00 installs this week (5.00 over 4 weeks) showing steady growth View trends →

Store info: Last updated on Google Play on May 10, 2020 .


0★

Ratings: 0

5★
4★
3★
2★
1★

Screenshots

App screenshot
App screenshot
App screenshot
App screenshot

App Description

GK & IQ for any government and other exams in Sri Lanka. Exam ගොඩ යන්න GK & IQ.

මෙම App එකේ අරමුණ වන්නේ Government හා අනෙකුත් Exam වලට එන GK & IQ Papers වලට ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම හා Government Exam පිලිබඳ විස්තර ඔබට ලබාදීමයි.

ඔයාලගේ සමහර exam වලට අනිවාර්යෙන් එන papers වන General Knowledge (GK) සහ Intelligence Quotient (IQ) Papers සඳහා ඉහළ ලකුණු ලබා ගැනීමට "GK & IQ sinhalen for any exam" App එක උපකාරී වන අතර එහිදී General Knowledge (GK) and Intelligence Quotient (IQ) Papers වලට එන අනුමාන සහ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු මෙම App එක මගින් ඔබට ඉදිරිපත් කරයි.

මෙම ඇප් එකේ General Knowledge (GK) & Intelligence Quotient (IQ) වෙන වෙනම ප්‍රශ්න හා ඒවාට පිළිතුරුද එම පිළිතුරු සාදාගන්නා ආකාරය ද ඉදිරිපත් කරන බැවින් Exam එකට කල්තියාම සූදානම් වීමේ හැකියව මෙම App එක හරහා නිර්මාණය කරනු ඇත.

අපේ අරමුණ වන්නේ General Knowledge (GK) ප්‍රශ්න හා පිළිතුරු 1000 ක් ද Intelligence Quotient (IQ) ප්‍රශ්න හා පිළිතුරු 1000 ක් ද කෙටි කාලයක් තුළ ඔබට ලබාදීමයි.

තව මෙම App එකෙන් වාසි ගොඩක් ඔබට හිමිවේ.
(1). General Knowledge (GK) & Intelligence Quotient (IQ) පාඩම් කිරීමට අවශ්‍ය පොත්පත් හොයන්න වද වෙන්න ඕන නෑ.
(2). තරඟකාරී Government Exam ගොඩයන්න. General Knowledge (GK) හා Intelligence Quotient (IQ) Papers වලින් වැඩි ලකුණු ලබා ගැනීමට උපකාරී වේ.
(3). Government Exam ගැන දැනගන්නත් පුළුවන්.

ඉතින් තවත් හිත හිත ඉන්න දෙයක් නෑ. දැන්ම Download කරලා Exam ගොඩ දාගෙන ජීවිතෙත් ගොඩ යන්න.

The purpose of this app is to provide you with the knowledge needed to gain high marks on Government and other Exams' General Knowledge (Gk) and Intelligence Quotient (IQ) Papers and to give you the details of Government exams.

The app helps you to get high marks for some of your exam papers, such as General Knowledge (GK) and Intelligence Quotient (IQ) Papers, where the app presents you with guesses and past exams' questions and answers.

The app presents separate questions and answers for each General Knowledge (GK) and Intelligence Quotient (IQ). As well as how to create the answers so you can prepare in advance for the exam.

Our aim is to provide you with 1000 questions and answers for each General Knowledge (GK) and Intelligence Quotient (IQ) subjects in a short period.

And there are many benefits of this app.
(1). You don't have to worry about finding books to study GK & IQ.
(2). Build a Competitive Government Exam. The General Knowledge (GK) and Intelligence Quotient (IQ) Papers help you get more points if you study GK & IQ easier with this app.
(3). You can find out about the Government Exam.

So don't think twist, Download it now..!